ඇතැම් අලංකරණ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගාස්තුවක් ද ගෙවිය යුතු වේ. ඒ අනුව පොදු ප්‍රවාහන බස් රථ හා විනෝද චාරිකා සඳහා යොදා ගන්නා බස් රථ නවීකරණය සඳහා නිර්ණායක 22කට අවසර හිමිව ඇත. * බස් රථයේ ...